ගම සමඟ පිළසඳරට රුපියල් මිලියන 85,000ක්

ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහනට සමගාමීව කොට්ඨාශ 4917 සඳහා එක් කොට්ඨාශයකට රුපියල් ලක්ෂ 40ක් වෙන් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වෙන් කරන විමධ්‍යගත අයවැය හරහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිය කොට්ඨාශය තුල සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5කින් වැඩිකරමින් මිලියන 3375ක් සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව ඔහු පවසනවා. ඒ අනුව ගමසමඟ පිළසඳරට රුපියල් මිලියන … Continue reading ගම සමඟ පිළසඳරට රුපියල් මිලියන 85,000ක්