ආර්ථික අර්බුදය මැද කිලෝමීටර් 300 ක ඇවිදින මංතීරුවක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි ආකාරයේ කිලෝමීටර් 300 කින් යුත් විශේෂ ඇවිදින මං තීරුවක් ගලහා සිට නුවරඑළිය දක්වා ඉදිකිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් ඊයේ (12) එම උද්‍යාන ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු සදහන් කළේ මේවන විටත් … Continue reading ආර්ථික අර්බුදය මැද කිලෝමීටර් 300 ක ඇවිදින මංතීරුවක්