කහ පාට ගෑස් සිලින්ඩරය නිල් පාට කර ගෙනත් දීලා (VIDEO)

කහ පැහැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් නිල් පැහැයෙන් වර්ණ ගන්වා ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට ලබාදී ගෑස් සහිත ලිට්‍රෝ සිලින්ඩරයක් රැගෙන ගිය පුවතක් වාර්තා වනවා. හැටන් දික්ඔය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට පසුගිය 27 වනදා කාන්තාවක් විසින් එම වංචාව සිදුකර ඇති අතර එම වංචාව සිදුවූ බව CCTV කැමරා දර්ශන ඔස්සේ තහවුරු වී තිබේ හිස් ගෑස් සිලින්ඩර ලො‍රියට … Continue reading කහ පාට ගෑස් සිලින්ඩරය නිල් පාට කර ගෙනත් දීලා (VIDEO)