උපන්දිනයට සුබ පතා මහින්දට චීනෙන් මල් කළඹක්

අද දිනට යෙදී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. චීන තානාපතිවරයා ඇතුළු චීන තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (17) දිනයේ දී හිටපු ජනාධිපතිවරයා හමුවී මෙම සුබ පැතීම එක් කළ බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා. එහිදී චීන තානාපතිවරයා පවසා ඇත්තේ … Continue reading උපන්දිනයට සුබ පතා මහින්දට චීනෙන් මල් කළඹක්