සාරියෙන් විනය හදන රටේ පාසල් දරුවන්ට මත්පෙති අලෙවි කරන ව්‍යාපාරයක්

රජයේ කාර්යාල සදහා සේවයට වාර්තා කිරීමේදී පහසු ඇදුමකින් සේවයට වාර්තා කිරීමට ඉඩ ලබාදෙමින් සිය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසුවේ එම චක්‍රලේඛය වෙනත් සේවාවන් වල නිරත පිරිස්වලට අදාළ කරගත නොහැකි බවයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය … Continue reading සාරියෙන් විනය හදන රටේ පාසල් දරුවන්ට මත්පෙති අලෙවි කරන ව්‍යාපාරයක්