ඉල්ලා අස්වෙන්න හදපු ප්‍රියංකරට මහින්දගෙන් කැරට් අලයක්

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හට අග්‍රාමාත්‍යවරයා විසින් නව තනතුරක් ලබාදී තිබෙනවා. ඒ අනුව පුත්තලම ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආණමඩුව නවගත්තේගම, පල්ලම සහ කරුවලගස්වැව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධූරය ප්‍රියංකර ජයරත්න මහතාට ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඊට අදාළ පත්වීමේ ලිපිය පෙරේදා (11) අරලියගහ මන්දිරයේදී ජයරත්න මහතාට ලබාදී … Continue reading ඉල්ලා අස්වෙන්න හදපු ප්‍රියංකරට මහින්දගෙන් කැරට් අලයක්