පාර්ලිමේන්තුවේදී යොහානිට උපහාර පිදීමේ උත්සවයක්

නවක ගායන ශිල්පිනී යොහානි දිලෝකා ද සිල්වා මෙනෙවියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සූදානම් කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන 23 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම උත්සවය සංවිධානය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පවසනවා. එම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගීවීමට නියමිතයි. … Continue reading පාර්ලිමේන්තුවේදී යොහානිට උපහාර පිදීමේ උත්සවයක්