බැසිල් නිසා රෝහිත අබේගුණවර්ධන විසිවෙයි

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් ලබා දී තිබෙනවා. දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍යවරයාට හිමිවී ඇත්තේ ආණ්ඩුපක්ෂයේ ඉදිරිපෙල 9 වැනි අසුනයි. එම අසුනේ සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට ඊට යාබද අසුන පනවා තිබෙනවා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපෙල අසුනක් පැනවීම හේතුවෙන් ඉදිරිපෙල සිටි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ … Continue reading බැසිල් නිසා රෝහිත අබේගුණවර්ධන විසිවෙයි