අයවැය යෝජනා ක්‍රියාත්මක වනවා ද බලන්න කමිටුවක්

අතුරු අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම කමිටුව පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. කේ.ටී.කමල් පද්මසිරි එම කමිටුවේ සභාපති ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ … Continue reading අයවැය යෝජනා ක්‍රියාත්මක වනවා ද බලන්න කමිටුවක්