ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහිව පැමිණිල්ලක්

රත්නපුර – කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීමට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ සිදුවීමෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ රෝහල් ගත වී ප්‍රතිකාර ලැබීමට තරම් තුවාල සහිත පහරදීමක් තමන්ට සිදුකර තිබියදීත් පහරදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මෙතෙක් … Continue reading ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහිව පැමිණිල්ලක්