හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු එම කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති මේ පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ … Continue reading හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්