දෙරණට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පසුගිය දිනවල විකාශයවූ ‘පොදු’ නැමති ටෙලි නාට්‍යයෙහි විකාශයවූ ඇතැම් දර්ශන තුළින් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් බවට පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍්‍රපති පූජ්‍ය යහමුල්ලේ අනුරවංශ හිමි සහ දම්පල් දරුවෝ ගිහි අනුශාසක ආචාර්ය ප‍්‍රීති කුලතුංග, මහේෂ් රංගන … Continue reading දෙරණට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්