කූරගල සුමන සමන් පිළිමයක් හදන්න ශවේන්ද්‍රගෙන් මුල්ගලක් (ඡායාරූප)

මේ වන විට කඩිනමින් වැඩ නිමවෙන කූරගල රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ශ්‍රී සුමනසමන් දේව ප්‍රතිමා වහන්සේට මුල් ගල් තැබීම යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් සිදුව තිබෙනවා. පසුගිය 15 වනදා පැවති එම ආගමික උත්සවය සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ඔහුගේ බිරිද වන සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වුණා. මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගීවී … Continue reading කූරගල සුමන සමන් පිළිමයක් හදන්න ශවේන්ද්‍රගෙන් මුල්ගලක් (ඡායාරූප)