කොවිඩ් වසංගතය පාලනය කිරීමට කෙහෙළියගෙන් සෑම පවුලකටම කැඳ කෝප්පයක්

මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගත තත්ත්වය පාලන කිරීමේ අරමුණින් ඖෂධීය කැඳ කෝප්පයක් සෑම පවුලකටම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සූදානම් වනවා. ඒ අනුව දිවයිනේ සියලුම පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ හා ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ ලබාදීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ … Continue reading කොවිඩ් වසංගතය පාලනය කිරීමට කෙහෙළියගෙන් සෑම පවුලකටම කැඳ කෝප්පයක්