නාමල්ගේ නඩුවකට ළඟ දිනයක්

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව ආසන්න දිනයකදී කැඳවන ලෙස රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ඊයේ (05) දින මහාධිකරණයෙන් ඉල්ලා සිටියා. ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදුකළ ගනුදෙනුවකදී අයතු ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා නගමින් … Continue reading නාමල්ගේ නඩුවකට ළඟ දිනයක්