මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුවට දින නියම වෙලා

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරුද්ධ ව පනවා ඇති නඩුවක තීන්දුව ලබන අප්‍රේල් 25 වැනි දා ප්‍රකාශ කිරීමට නියමිත බවට වාර්තා වනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අදාළ නඩුව අද (14) කැඳවු අවස්ථාවේදියි. අමාත්‍යවරයකු ලෙස සිටි සමයේ අයථා ලෙස උපයා ගත් බවට සැලකෙන රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයේ … Continue reading මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුවට දින නියම වෙලා