හදිසියේ G7 නායකයින් කැඳවන්​න බයිඩ්න්ගෙන් තීරණයක්

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද (14) දිනයේ G7 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. ඔහු ප්‍රකාශ කළේ, ඉරානය විසින් සිදුකළ නිර්ලජ්ජිත ප්‍රහාරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි. ඊශ්‍රායලය සමග සමීපව කටයුතු කරන අතර එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන මාර්ගය ඔස්සේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් … Continue reading හදිසියේ G7 නායකයින් කැඳවන්​න බයිඩ්න්ගෙන් තීරණයක්