කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්ති මිල ඉහළ නොදැමීමට තීරණයක්

කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. කිරිපිටි … Continue reading කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්ති මිල ඉහළ නොදැමීමට තීරණයක්