7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර, පුද්ගලයන් 07 දෙනෙකුට ජීවිත අහිමි කළ මෙම අනතුරින් පසුවද  අද රාත්‍රී කාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ DJ සංගීත රාත්‍රියක්, එලෙසින්ම පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. Fox Hill Journey නමින් සංවිධානය … Continue reading 7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්