වවුනියාව විශ්වවිද්‍යාලයයට වෛද්‍ය පීඨයක්?

යාපනය විශ්ව විද්‍යාලයේ මණ්ඩපයක් ලෙස කාලයක් පැවති වවුනියාව විශ්ව විද්‍යාලය මීට වසරකට ඉහත දී ශ්‍රී ලංකාවේ 17 වැනි විශ්වවිද්‍යාලයය වශයෙන් නම් කරනු ලැබුවා. එම වවුනියාව විශ්වවිද්‍යාලයය සදහා වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙස එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.මංගලේස්වරන් මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා තිබෙනවා. ඒ, වවුනියාව විශ්වවිද්‍යාලයය පිහිටුවා වසරක් ගත වීම නිමිත්තෙන් පැවති උත්සවයක් … Continue reading වවුනියාව විශ්වවිද්‍යාලයයට වෛද්‍ය පීඨයක්?