පොහොට්ටුවේ ප්‍රභලයින් කිහිපදෙනෙක් දොට්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ තනතුරුවල වෙනසක් සිදු කරන බව එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු පවසන්නේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂ මහ සමුළුවේදී ‍මෙම තනතුරු වෙනස් කිරීම් සිදු කරන බවයි. විශේෂයෙන් පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ගනු ලැබූ දේශපාලන තීන්දුවලට එරෙහිව යමින් කටයුතු කළ දැනට පක්ෂයේ ප්‍රධාන පෙළේ … Continue reading පොහොට්ටුවේ ප්‍රභලයින් කිහිපදෙනෙක් දොට්ට