කංචනගෙන් ඉන්ධන බලපත්‍රයක්

අද දිනයේ පටන් ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ජාතික හැඳුනුම්පත් අංක අනුව රථවාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව එක් හැදුනුම්පතකට හෝ ගුවන් ගමන් බලපත්‍රයකට හෝ … Continue reading කංචනගෙන් ඉන්ධන බලපත්‍රයක්