සෑම නිවසකටම ගෙවත්තක් – ගෙදරට පොල් ගෙවත්තෙන්

‘සෑම නිවසකටම ගෙවත්තක්’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ, නාකුළුගමුව නව දුම්රිය ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමින්. මේ අතර, ‘ගෙදරට පොල් ගෙවත්තෙන්’ සංකල්පය හරහා සෑම නිවසකටම ගුණාත්මක බවින් ඉහළ දෙමුහුන් පොල් පැල දෙකක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. … Continue reading සෑම නිවසකටම ගෙවත්තක් – ගෙදරට පොල් ගෙවත්තෙන්