තුවක්කුවක් දීලා තියෙන්නේ ප්‍රශ්නයක් වුණාම වෙඩි තියන්න..! – තිසකුට්ටි ආරච්චි

තුවක්කුවක් ලබා දී ඇත්තේ වෙඩි තැබීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිසකුට්ටි ආරච්චි පවසනවා. ඒ පසුගිය 27 වන දා පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදිසි නීතිය ලබා දී ඇත්තේ ද එලෙස භාවිතා කිරීමට බවයි ඔහු පවසන්නේ. 21 වතාවක් ආණ්ඩූක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වීමේදී හදිසි නීතිය ඉවත් නොකරනු ලැබුවේ අවශ්‍යතාවයකදී භාවිතා කිරීමට බවත් … Continue reading තුවක්කුවක් දීලා තියෙන්නේ ප්‍රශ්නයක් වුණාම වෙඩි තියන්න..! – තිසකුට්ටි ආරච්චි