සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් හා රනිල් අතර උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

අද (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගන්නා ලද එකඟතාවයන් සම්බන්ධයෙන් වන වාර්තාව පිළිබදව මුදල් අමාත්‍යවරයාගෙන් විමසීමත් සමඟයි. එහිදී මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ එය ලබාදීමට තවමත් අදාළ වාර්තාව තමන්ටද නොලැබුණු බවයි. ඊට පිළිතුරු … Continue reading සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් හා රනිල් අතර උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)