පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව ගැන ජනපතිට ලිපියක්

පහන්තුඩාව දිය ඇල්ල අසල රූගත කළ අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුව තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමය විසින් යොමුකළ ලිපියේ දැක්වෙන්නේ මෙම වීඩියෝව හරහා මෙරට සදාචාරයට මරුපහරක් එල්ලවන බවත් තවත් මෙවැනිම වීඩියෝවක් මීමුරේ ප්‍රදේශයේත් පටිගත කරඇති බවත් ය. එමෙන්ම,මෙවැනි වීඩියෝවන් නැරඹීමට දරුවන්ද යොමිවිය හැකි බැවින් මේ සඳහා නීතිමය පියවර්ක් ගන්නා ලෙස ජනපතිගෙන් … Continue reading පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව ගැන ජනපතිට ලිපියක්