ණය ගෙවන්නත් චීනයෙන් ණයක්

දැනට මෙරට පවතින ණය ගෙවා දැමීම සඳහා චීනයෙන් තවත් ණයක් ලබාදීමට යෝජනා කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. මෙරට පවතින වත්මන් ණය ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයට පිලියමක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැටළු සහගත බැවින් චීනය මෙම අලුත් ණය මුදල ලබාදීමට තීරණය කර ඇති බවයි ගොඩහේවා මහතා පෙන්වා දෙන්නේ. චීනය විසින් … Continue reading ණය ගෙවන්නත් චීනයෙන් ණයක්