ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා නිදහස් වූ අයෙක් ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන යළිත් අත්අඩංගුවට

1999 වසරේදී සිදුකල මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දයෙන් වරදකරුවී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා සිටි මෙම පුද්ගලයා සිරදඩුවම් ලිහිල්වීම හේතුවෙන් 2018 වසරේදී නිදහස ලබා තිබෙනවා.කෙසේ වෙතත් පසුගියදා සිංහපුර ප්‍රදේශයේ නිවෙස් තුනකට ඇතුළු වී පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්දයෙන් යළිත් ඔහුට එරෙහිව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි ලැබී තිබුණා.පසුව සිදුකරන ලද විමර්ශනවලදී මෙම සැකකරු හා ඔහුගේ සහයකයෙකු ජීව අත්බෝම්බයක් … Continue reading ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා නිදහස් වූ අයෙක් ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන යළිත් අත්අඩංගුවට