1999 වසරේදී සිදුකල මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දයෙන් වරදකරුවී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා සිටි මෙම පුද්ගලයා සිරදඩුවම් ලිහිල්වීම හේතුවෙන් 2018 වසරේදී නිදහස ලබා තිබෙනවා.
කෙසේ වෙතත් පසුගියදා සිංහපුර ප්‍රදේශයේ නිවෙස් තුනකට ඇතුළු වී පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්දයෙන් යළිත් ඔහුට එරෙහිව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි ලැබී තිබුණා.
පසුව සිදුකරන ලද විමර්ශනවලදී මෙම සැකකරු හා ඔහුගේ සහයකයෙකු ජීව අත්බෝම්බයක් සමගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
මොහු බන්ධනාගාරගතව සිටියදී විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පොට්ට නවුෆර් නැමැත්තාට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද වසරක සිරදඬුවම් ලබා තිබෙනවා.
ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා නිදහස් වූ අයෙක් ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන යළිත් අත්අඩංගුවට
- Advertisement -
RECENT ARTICLES - SINHALA
වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න
වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා.
ඔහු පැවසුවේ...
චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
ජොනී හිඟ සුරා බදු ගෙවලා
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා.
හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...
POPULAR ARTICLES