කොවිඩ් යළි හිස ඔසවද්දී සරත් වීරසේකරගෙන් දින 10 ක දැවන්ත සැණකෙළියක්

වසර 3 ක් තම ජීවිකාව අහිමි ප්‍රසංග වේදිකා කලාකරුවන්ගේ හෙට දවස වෙනුවෙන් යැයි සදහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව ‘රූ නද මේලා 2021’ නමින් දැවැන්ත අධ්‍යාපන වෙළෙඳ ප්‍රදර්ශනයක් හා සැණකෙලියක් සංවිධානය කර තිබෙනවා. සරත් වීරසේකර මහතාගේ පුත් වෛද්‍ය සචිත්‍ර අධීෂ වීරසේකර මහතා විසින් මෙහි සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන අතර සරත් වීරසේකර … Continue reading කොවිඩ් යළි හිස ඔසවද්දී සරත් වීරසේකරගෙන් දින 10 ක දැවන්ත සැණකෙළියක්