නව ආණ්ඩුවගැන සාකච්ඡා කිරීමට රනිල් – සිරිසේන හමුවක්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට සුදානම් බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අද (28) උදෑසන එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ අද දිනයේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි. එහිදී වැඩි විදුරටත් අදහස් දැක්වු මෛත්‍රීපාල සිරිසේන, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී … Continue reading නව ආණ්ඩුවගැන සාකච්ඡා කිරීමට රනිල් – සිරිසේන හමුවක්