කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් ඝාතනය කර පුළුස්සා දමයි
හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර දේහය කොටදෙණියාව නාවාන සොහොන් පිටියේ පුළුස්සා දමා තිබියදී ඊයේ සවස පොලිසිය විසින් සොයා ගැනුනා.සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය 65 හැවිරිදි ධම්මසිරි හිමියන්ගේ සිරු මළ සිරුරක් වළදමා තිබූ ස්ථානයක පෙට්‍රල් දමා පුළුස්සා දමා තිබෙනවා.මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ හංවැල්ල පොලිසිය … Continue reading කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් ඝාතනය කර පුළුස්සා දමයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed