මවක් දරු දෙදෙනා සමග වැවකට පනියි. පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට

මවක්, සිය දියණිය සහ පුතු සමග ඇඹිලිපිටිය – චන්ද්‍රිකා වැවට පැන ඇති අතර, එහිදී පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ ඇඹිලිපිටිය පොලීසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මව සහ පුතා බේරාගෙන ඇති අතර පසුව ඔවුන් රෝහල් ගත කර ඇති බවයි. මව ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස … Continue reading මවක් දරු දෙදෙනා සමග වැවකට පනියි. පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට