අයවැයෙන් ණය කන්දක් ජනතාවගේ හිසට පහත් කරලා – ජවිපෙ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (12) දින ඉදිරිපත් කරන ලද අයවැය මගින් ණය කන්දක් ජනතාවගේ හිසමතට පහත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. එය ජනතාවට හීන් දාඩිය සමග කලන්තය දමන අයවැයක් බවත් පීඩාවට පත්ව ඇති ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දමා ඇති අයවැයක් බවත් ොහු පෙන්වා … Continue reading අයවැයෙන් ණය කන්දක් ජනතාවගේ හිසට පහත් කරලා – ජවිපෙ