කංසා සඳහා ඇති ඇතැම් නීතිමය බාධාවන් ඉවතට

කංසා සඳහා පවතින ඇතැම් නීතිමය බාධාවන් ඉවත් කිරිම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. එහිදී, අත්අඩංගුවට ගන්නා කංසාවලින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර සෙසු ප්‍රමාණය ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාවට භාරදීම සඳහා අවධානය යොමුව තිබෙනවා. එම අමාත්‍යංශය සදහන් කළේ ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය … Continue reading කංසා සඳහා ඇති ඇතැම් නීතිමය බාධාවන් ඉවතට