ජනාධිපතිවරයාට ජාතිය ඇමතීමට ඇමරිකානු ක්‍රමයට නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක්

මින් ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීමට නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා. අංග සම්පූර්ණ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඇමරිකානු පන්නයට නිර්මාණය කරන ලද මෙම මාධ්‍ය මධ්‍යස්ථානය එළැඹෙන 29 වනදා විවෘත කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ. ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාටද … Continue reading ජනාධිපතිවරයාට ජාතිය ඇමතීමට ඇමරිකානු ක්‍රමයට නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක්