කබ්‍රාල්ගෙන් මාධ්‍යවේදීන්ට සාදයක්

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඊයේ රාත්‍රියේ (29) සාදයක් සංවිධානය කර තිබුණා. මෙම සාදය කොළඹ රාමඩා හෝටලයේ පැවති අතර ඊට මාධ්‍යවේදීන් රැසකට ආරාධනා කර තිබෙනවා. විශේෂයෙන් කොළඹ අධිකරණ පුවත් වාර්තා කරන මාධ්‍යවේදීන් සියලු දෙනා හට ආරාධනා තිබූ අතර සාදයට සහභාගි වූ මාධ්‍යවේදීන් හට රුපියල් 5000/- ක මුදලක් ලබාදී ඇති බවට News19 වෙත … Continue reading කබ්‍රාල්ගෙන් මාධ්‍යවේදීන්ට සාදයක්