ජනාධිපති මන්දිරයේ මුදල් ගණන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළුවී එහි දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් තවත් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද (27) පෙරවරුවේ කොළඹ හුසේනියා වීදිය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ 26 හැවිරිදි තරුණයා කොළඹ 14, ද මැල් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව‍යි. ඔහු වෙළෙඳසැළක සහයකයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවද … Continue reading ජනාධිපති මන්දිරයේ මුදල් ගණන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට