ඔබ වැනි කශේරුකාවක් නොමැති පුද්ගලයෙක්ට කිසිදු දේශපාලන අනාගතයක් නොමැත – හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

සිය පියා ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවූ දුමින්ද සිල්වා හට ජනපති සමාව හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපියෙන් ඇය පෙන්වා දෙන්නේ තම තරුණ දිවියම මැරයන්, මිනීමරුවන් හා ගැටීමට වැයකොට අවසානයේ දිනාගත් යුක්තියද අහිමි කර ඇති බවයි. මෙලෙස අසාධාරණ ලෙස ජනාධිපති … Continue reading ඔබ වැනි කශේරුකාවක් නොමැති පුද්ගලයෙක්ට කිසිදු දේශපාලන අනාගතයක් නොමැත – හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්