දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරයා විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින්, නීතීඥයන් දෙදෙනෙකු ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. අමිල එගොඩමහවත්ත සහ මනෝජ් නානායක්කාර යන නීතීඥයන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පසුගිය දෙසැම්බර් 14 වන … Continue reading දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්