ගෑස්වලටත් මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ පවතින ප්‍රවණතාවයට අනුව ලබන මාසය වනවිට ගෑස් මිල අඩුවනු ඇතැයි ගණන් බලා ඇති බවයි. සමාගමට එවැනි සහනයක් ලැබෙන පළමු මාසය තුළම සිය ස්වාධීන මිල සූත්‍රය හඳුන්වා දීමට අදහස් … Continue reading ගෑස්වලටත් මිල සූත්‍රයක්