Open Accounts තහනම් කරන්න නන්දලාල්ගෙන් යෝජනාවක්

පසුගිය දින කිහිපය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් හි යම් පහළ යාමක් වාර්තා වූ අතර විවෘත ගිණුම් (Open Accounts) හරහා භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව බව කියැවිණි. කෙසේවෙතත්, එසේ භාණ්ඩ මිල පහළ යාමක් වාර්තා වූයේ විවෘත ගිණුම් නිසා නොව ගන්නා ලද ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි ශ්‍රී ලංකා … Continue reading Open Accounts තහනම් කරන්න නන්දලාල්ගෙන් යෝජනාවක්