ලිංගික හැසිරීම් සඳහා වයස් සීමාව අවුරුදු 14 කිරීමට එරෙහිව විරෝධයක්

ගැහැණු දරුවන්ගේ ලිංගික හැසිරීම් සඳහා කැමැත්ත පළ කිරීමේ වයස් සීමාව අවුරුදු 14ට අඩු කිරීම මඟින් කාන්තා සහ පිරිමි ගණිකා වෘත්තිය ප්‍රචලිත කිරීම සඳහා උත්සාහයක් පවතින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා. බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානය මේ බව පවසා තිබෙනවා. මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර … Continue reading ලිංගික හැසිරීම් සඳහා වයස් සීමාව අවුරුදු 14 කිරීමට එරෙහිව විරෝධයක්