ගුරුවරුන්ට සහය දක්වමින් ලිඳුල පාසලක් ඉදිරිපිට විරෝධතාවයක් (ඡායාරූප)

සිසුන් 200 ට අඩු පාසල් යළිත් ආරම්භවූ අද (21) දවසේ තලවකැලේ – ලිඳුල රහන්වත්ත දෙමළ විදුහලේ දෙමාපියන් හා සිසුන් අද උදෑසන සිට විදුහල ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබුණා. විරෝධතාවයේ නිරත පාසල් දරුවන් හා දෙමාපියන් විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින් සඳහන් කළේ ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව වහාම විසඳා සුපුරුදු පරිදි පාසල් විවෘත කරන ලෙසයි. මෙම අවස්ථාවට සිසු දරුවන් … Continue reading ගුරුවරුන්ට සහය දක්වමින් ලිඳුල පාසලක් ඉදිරිපිට විරෝධතාවයක් (ඡායාරූප)