එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)

ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට විරෝධය පලකරමින් මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, දේශපාලඥයින්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ව අද උදේ 9.00ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වුණා. මෙහිදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් වන ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් වෙත භාරදුන්නා. මාධ්‍යවෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී … Continue reading එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)