අරගලයට රනිල්ගෙන් රතු එළියක්..!

අරගලය මුවාවෙන් නීතියට විරුද්ධව කටයුතු කරන පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තුවෙන් නව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, ඊයේ (20) පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය වැනි දෑ අත්පත් කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවයි ඔහු අවධාරණය කරන්නේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවෙන් තේරීපත්වූ නව … Continue reading අරගලයට රනිල්ගෙන් රතු එළියක්..!