ජනපති සටන අතරතුර කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්..!

දේශපාලන පෙරළි මැද තීරණාත්මක දිශානතියකට ශ්‍රී ලංකාව යොමුව ඇති පසුබිමක කොළඹ කොටස් වෙළෙඳපොළෙහි කැපී පෙනෙන වර්ධනයක් ඊයේ (19) දිනයේ දී වාර්තා විය. පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු වූ අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම සටනින් අඩියක් පසුපසට ගොස් තමා සහ තම පිලේ සහාය පොදුජන පෙරමුණු … Continue reading ජනපති සටන අතරතුර කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්..!