කෝටි 10 ක වියදමින් රනිල්ගෙන් ජනරජ පෙරහැරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් මත පැවැත්වෙන ජනරජ පෙරහර අද (19) පස්වරුවේ අති උත්කර්ෂවත් අන්දමින් මහනුවරදී වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පස්වරු 06.30 ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එය දළදා වීදිය, යටිනුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙම පෙරහැර සඳහා අලි ඇතුන් 60 … Continue reading කෝටි 10 ක වියදමින් රනිල්ගෙන් ජනරජ පෙරහැරක්