දමිතාට නොතීසි නිකුත් කරන ලෙස CID කළ ඉල්ලීමක් අධිකරණයෙන් ඉවතට

දමිතා අබේරත්නට සහ අයගේ සැමියාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත්තේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 අධික මුදලක් වංචා කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කිරීම … Continue reading දමිතාට නොතීසි නිකුත් කරන ලෙස CID කළ ඉල්ලීමක් අධිකරණයෙන් ඉවතට