වෙසක් උත්සව සංවිධානය කිරීමෙන් වළකින්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

රට තුළින් හඳුනාගන්නා කොවිඩ්-19 ආසාදිතයින් ඉහළ යෑමත් සමග වෙසක් සමයේ උත්සවවලට සහ දන්සැල් සංවිධාන කිරීම්වලට සීමා පනවන්නැයි සෞඛ්‍ය අංශවලින් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ එළැඹෙන මාසය තුළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරණක් බවයි. “එළැඹෙන මාසය තුළ ඉතාමත්ම තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න කියන … Continue reading වෙසක් උත්සව සංවිධානය කිරීමෙන් වළකින්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්